ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2022 ජූලි 13 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රටට ජාතියට සෙත් පතා සිරි දළදා වංශය ඇසුරින් කන්ද උඩරට වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින උතුම් ශ්‍රී දළදා මාලිගාව අභියස ඇසළ පුන් පෝදා ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති අරියධම්මවංශාභිධජ සද්ධම්මකීර්ති සිරි විනයාලංකාර අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සවස 5.00 සිට පසුදා උදෑසන 7.00 දක්වා තුන්යම රාත්‍රියක් පුරා ඓතිහාසික බුදුගුණ දේශනාවක් පැවැත්වීමට නියමිත ය.
ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.09 ගෙවේ. 13 බදාදා සිල්.
පසළොස්වක
ජුලි 13
අව අටවක
ජුලි 20
අමාවක
ජුලි 28
පුර අටවක
අගෝස්තු 05
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]