[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙන් විහාරය සහිත ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කෙරේ

ලෙන් විහාරය සහිත ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කෙරේ

පොතුහැර, දම්බොක්ක, දිද්දෙනිය ශ්‍රී සුමනචිත්ත විවේකාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ ස්වභාවිකව පිහිටා ඇති ලෙන් විහාරය විවෘත කිරීම හා ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම මෙම වෙසක් මස පුර පසළොස්වක් පෝදා සිදු කෙරිණ.

විහාරාධිපති ශාස්ත්‍රපති ආරගොඩ සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පුණ්‍යොත්සවය සිදු කෙරෙන අතර බටුවැවේ විජිත හිමි ලෙන් විහාරය විවෘත කරනු ලැබූ අතර ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරනු ලැබුවේ ජනරාල් කේ.ඩී. අනෝජා මුනසිංහ මෙනවිය විසිනි. ප්‍රථම මල් පූජාව මාවතගම රජයේ රෝහලේ වෛද්‍ය සිසිර ජයතිලක මහතා සහ කුරුණෑගල ආයුර්වේද මහරෝහලේ හෙද පාලිකා අනෝමා ජයතිලක මහත්මිය විසින් සිදු කරන ලදී. එදින සවස 6.30 ට කප්රුක් පූජාව හා ආශිර්වාද බෝධි පූජාවක් ද පැවැත්විණ.

වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]