ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වෙසක් අව අටවක පෝදා 2022 මැයි 22 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඓතිහාසික කූරගල පුද බිමේ ඉදිවූ අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ දහස් ගණන් බොදු දනන්ගේ සාධු නද මධ්‍යයේ වෙසක් පුන් පෝදා ගෞතම සම්බුදු සසුනට පූජා කෙරිණි. නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ, වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන්, කැපවීමෙන් හා උත්සාහයෙන්, අසහාය මඟපෙන්වීමෙන් පිබිදුණු කූරගල පින්බිම වසර ගණනාවකට පසු මේ වෙසක් පුන් පෝදින සිට දම් සුවඳ, සිල් සුවඳ හමා යන පුණ්‍ය භූමියක් ව ලෝවැසි බොදු දනන්ගේ නමස්කාරයට, පුද පූජෝපහාරයට විවෘත ය.
මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ. 22 ඉරිදා සිල්.
අමාවක
මැයි 29
පුර අටවක
ජුනි 07
පසළොස්වක
ජුනි 14
අව අටවක
ජුනි 28
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]