ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2022 මැයි 15 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කර්තෘ - ගයාන් චානුක විදානපතිරණ මුද්‍රණය - දයාවංශ ජයකොඩි සහ සමාගම
රාධ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදු සසුනෙහි පටිභානෙය්‍යක භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හතළිස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේ ය. මෙහි පටිභානෙය්‍යක යනු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විවිධ ක්‍රමයන්ගෙන් ඉතා ඉක්මනින් වටහාගැනීමේ ඇති හැකියාව යන්නයි. එම හැකියාව ඇති භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලබා ගත්තේ ය. රාධ මහ රහතන් වහන්සේ ය.
මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ. 15 ඉරිදා සිල්
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අව අටවක
මැයි 22
අමාවක
මැයි 29
ජුනි 07
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]