ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් අව අටවක පෝදා 2021 නොවැම්බර් 27 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කර්තෘ - මහරැඹෑවැවේ පාලිත හිමි මුද්‍රණය - ඇම්.ඩී. ගුණසේන සහ සමාගම
බුදුපියාණන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් පුරා විවිධ පුද්ගලයින්ගේ ආසයානුසායනුරූපී ව කරන ලද ධර්ම සාකච්ඡා මෙම ග්‍රන්ථයට පෙළගස්වා ඇත. සම්බුදු දහම අකාලික ගුණයෙන් පිරිපුන් නිසාත් , උසස් මනසකින් යුත් පිරිසක් උදෙසා දේශිත වූවක් නිසාත්, එම දහම අවබෝධ කොට ගත යුත්තේ ද මිනිසුන් වන අපම බව කතුවරයා කියයි. මේ කෘතිය තුළින් ඒ සඳහා මූලික අඩිතාලම සැකසෙනු ඇති බව කතුවරයා විශ්වාස කරයි. අන් අයට දහම කියාදිය යුත්තේ ඇයි? පිළිකුල් කළයුතු පුද්ගලයෝ, මව නැතිවීමෙන් ඇතිවන බිය, වඩා වටින්නේ සිලය ද? ප්‍රඥාවද ආදී මාතෘකා 28 ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත.
නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ. සෙනසුරාදා සිල්.
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
පුර අටවක
දෙසැම්බර් 11
පසළොස්වක
දෙසැම්බර් 18
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]