ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2021 ඔක්තෝබර් 20 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වප් පුර පසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන -පෙ.ව.06.00 -06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරායේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි. උදෑසන බුද්ධ පූජාව, ,07.00-08.00 උදේ දානය හා විවේකය. 08.00-09.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. දායකත්වය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ සීල භාවනා සමිතිය . 09.00-10.00 පෙරවරු ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, දායකත්වය දරන්නේ සමන්දා විජේමාන්න මිය යි. 11.00-11.30 දිවා බුද්ධ පූජාව විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි. 11.30-12.00 දිවා දානය හා විවේකය. පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය , 02.00 -03.00 විශේෂඥ වෛද්‍ය දේශනය , 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 04.00-05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි .05.00-06.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, දායකත්වය දරන්නේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ සීල භාවනා සමිතියයි. 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.
ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ. බදාදා සිල්
පසළොස්වක
ඔක්තෝම්බර් 20
අව අටවක
ඔක්තෝම්බර් 28
අමාවක
නොවැම්බර් 04
පුර අටවක
නොවැම්බර් 11
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]