ශ්රී බුද්ධ වර්ෂ 2565ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින, 2021 ජූලි 23 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදු සිරිතේ අසිරිය පෑ ඇසළ පෝ දිනේ මහ මායා බිසවුන් පෙහෙවස් දම් සුරකිනවා සුදුවන් සුදු ඇත් පැටවකු කුසට පිවිසෙනා අඳුරු ලොවට රන් වන් රන් එළිය ගෙනෙනවා ඇසළ මල් සුවඳ පැතිරුණ ඇසළ පෝ දිනේ උපන්න රාහුල පොඩි පුතු අතැර දැඩි සිතිනේ අබිනික්මන් කළේ සිදුහත් කන්ථක පිටිනේ වනගත වී අනන්ත දුක් ගැහැට විඳිමිනේ පස්වග මහණුන් දම්සක් සුතුර අසනවා සුවහස් දෙව් පිරිස් අහසෙ කරති වන්දනා දම්සක් පැවතුම් බණ පද සුතුර දේසනා අදත් ඇසේ ඉසිපතනේ මිගදා අරණේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ. සිකුරාදා සිල්.
පසළොස්වක
ජූලි 23
අව අටවක
ජූලි 31
අමාවක
අගෝස්තු 08
පුර අටවක
අගෝස්තු 15
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]