ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ වෙසක් පුර අටවක පෝදා, 2021 මැයි 19 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණ වෙසක් පුන් පොහොය දිනය තව දින කිහිපයකින් උදා වේ. එම දිනය තරම් දන මන පහන් කර බුද්ධාලම්භන පී‍්‍රතිය ඇතිකරන වෙනත් දිනයක් නැති තරම් ය. එම දිනයේ සිදුවුණු වැදගත් සිදුවීම් මොනවාදැයි සොයා බලමු. අතීතයේ ලොව පහළව වැඩ සිටි දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ රත්නය සමඟ රඹගම් නුවරට වඩින අවස්ථාවේ අප මහා බෝසතාණන් සුමේධ නම් තාපසයකු ව සිට මඩෙහි බිම දිගාවී සිට මගේ පිට මතින් වඩඩිනු මැනවැයි අදිටන් කොට සිටී ය. ඒ අවස්ථාවේ දීපංකර බුදුහු මේ තවුසා අනාගතයෙහි ගෞතම නමින් සම්බුදු පදවියට පත් වන බවට නියත විවරණ ලබා දුන්නේ වෙසක් පුන් පොහොය දිනක ය.
මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ. බදාදා සිල්
පුර අටවක
මැයි 19
පසළොස්වක
මැයි 26
අව අටවක
ජුනි 02
අමාවක
ජුනි 09
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]