ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් අව අටවක පෝදා, 2021 මැයි 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අංක 722 අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය ලිපිනයේ, පදිංචි ඉන්දික ප්‍රසන්න කුමාර (16) දරුවාගේ ඇසට සිදු වූ හදිසි අනතුරකින් එක් ඇසක් නොපෙනෙන බව කියයි. ඔහුගේ මවට ස්ථිර ආදායම් මාර්ගයක් නැති බවත් කියයි. දරුවා සුවපත් කර ගැනීමට ඖෂධ ලබා ගැනීමට මුදලින් ආධාර කරන ලෙස ඇය ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකතන 075 5871009 විමසිය හැකි අතර ගිණුම් අංක 194200170003939 (මහජන බැංකුව, කොළොන්නාව) ගිණුමට මුදල් බැර කළ හැකි බවද කියයි.
මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා අපර භාග 13.10 ගෙවේ. සඳුදා සිල්.
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
පුර අටවක
මැයි 19
පසළොස්වක
මැයි 26
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]