ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බක් පුර පසළොස්වක පෝය දින, 2021 අප්‍රේල් 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සිඳු තෙර නොපෙනෙන දිවි මං තලයේ විඩා හරින්නට මේ අම්බලමට කුමකට කොහි සිට ආවාදෝ ගමන නිමාවෙනු කවදාදෝ
උඩින් දැවෙනවා යටින් දැවෙනවා ගිනි මල් පිපිලා ගත දැවෙනා
විඩා නිවන්නට කෙම්බිම් සෙව්වද මිරිඟුවමයි යළි හමුවන්නේ දෑස පටලයෙන් වැසුණාදෝ ගමන නිමාවෙනු කවදාදෝ
දෑත දෙපයේ වාරුව සිඳෙනා තුරු කඳු හෙල් නැග බැස උසුලා බරපොදි පොළොව බදාගෙන මිය යන්නේ ගමන නිමාවෙනු කවදාදෝ උඩින් දැවෙනවා යටින් දැවෙනවා ගිනි මල් පිපිලා ගත දැවෙනා
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ. සඳුදා සිල්.
පසළොස්වක
අප්‍රේල් 26
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
පුර අටවක
මැයි 19
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]