ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ මැදින් අමාවක පෝදා, 2021 අප්‍රේල් 11 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරයේ වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය මෙවරත් පැවැත්වීමට අරම ශ්‍රී ධම්මතිලක නාහිමි ඇතුළු දායක පිරිස විධි විධාන යොදා ඇත. අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්ව භාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනු ඡ්‍යොතිෂ්‍ය නියමය යි.
අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ. ඉරිදා සිල්.
අමාවක
අප්‍රේල් 11
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
අව අටවක
මැයි 03
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]