ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ දුරුතු අව අටවක පෝදා, 2021 පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රුවැති මලක් නෙළා ගන්න ඔබ මට පැවසුවා නොවෙද නෙළූ මලේ සුවඳ මෙලෙස වියැකේ යැයි සිතුවෙ කවුද?
මල වටකර තුරුලු වෙවී සමනල පැටවුන් සිටිද්දි සුවඳ නොදෙන මා නෙළු මල ඉවත දමන්නේ කෙලෙස ද?
පෙති වියැකී ගියේ නමුදු ඔබත් සුවඳ මලක්ය මට ඔබෙ සුවඳින් සුවඳවත් ව මල සුරකිමි සමනලුන්ට
තලල්ලේ චන්දකිත්ති හිමි
පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
පෙබරවාරි 04
අමාවක
පෙබරවාරි 11
පුර අටවක
පෙබරවාරි 19
පසළොස්වක
පෙබරවාරි 26
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]