ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින, 2020 දෙසැම්බර් 29 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
විශ්වයෙ සැම දිසි අදිසි ව බිහිවන හැම ප්‍රාණියාම නිමේෂයෙන් දහස් වරක් මැරි මැරි එහි උපදිනා
උපන් දිනට - ඇයි කා බී රඟන්නේ දියේ නැඟෙන පෙණ පිඬු මෙන් සි¼දී බිඳී මතුවනවා
මමය කියා මගේ කියා කුමක් ද ලොව පවතින්නේ උපන් දිනට - ඇයි කා බී රඟන්නේ
දහස් ගණන් නිවෙන දිලෙන විදුලි බුබුළු සැණකෙළියේ කිරට හඬන බිළිඳු පුතුට කිරි කඳුළක් දුන මැනවි
උපන් දිනට - ඇයි කා බී රඟන්නේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ විහාර මාවත, පැපිලියාන
දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග 8.58 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
පුර අටවක
ජනවාරි 20
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]