ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින, 2020 දෙසැම්බර් 29 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වළා සිපින මහ දාගැබ් මුනි මැදුරු සමුදුර සදිසි වැව් කෙත්වත් මැව් සොදුරු අටළොස් සිපින් හා ලක්දිව වැඩි මහරු බැතියෙන් සිහිකරම් සඟමිත් ගුණ ගැඹුරු
ඉඳුනිල් පත්ය සුදු කඳ දෙව් රුකක් යුරු පිරිපත දුරු කරන හෙළ දිව කරන සරු සිරිමා බෝ සමිඳු වැඩමෙව් බුදුන් යුරු බැතියෙන් සිහිකරම් සඟමිත් ගුණ ගැඹුරු
වේදිස ගිරියෙන් දඹකොල පටුනට පෑයූ සද පහනයි වනිතා පරපුර යුගැදුරු ගණැදුර දුරුකළ හිරු කිරණයි මහමෙව්නාවේ සිළි සිළි බෝපත් නිති බුදුගුණ මුමුණයි කප් සුවහස් කල් මුලු තුන් හෙළයට සිරිමා බෝ සරණයි
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග 8.58 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පසළොස්වක
දෙසැම්බර් 29
අව අටවක
ජනවාරි 06
අමාවක
ජනවාරි 12
පුර අටවක
ජනවාරි 20
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]