ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල් අව අටවක පෝදා, රාජ්ය වර්ෂ 2020 දෙසැම්බර් 08 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සීත මීදුම් ගලා ගෙන විත් ඈත කඳු පෙළ වසා ගෙන ඇත නීල දෙනයන අයා බැලුමුත් ඔබව පෙනෙනා ඉසව්වක නැත
ඈත සිට එන සීත සුළඟෙහි ඔබේ වත්සුණු සුවඳ මුසු වුණ වියෝ වූ ඔබ ගැයූ සුමියුරු ගීත රාවය නොම ඇසේ
ඉදුණු පලුපත් බිමට වැටෙනා කලක් ළඟ එනවා සියලු මිහිරැති මතකයන් මේ ලොව තබා යනවා
හැමට උරුම වුණු ඔබට ද හිමි වුණු දහම මට ද උරුමයි ආපසු යන විට තනිවම යා යුතු බව හොඳ හැටි වැටහෙයි
තලල්ලේ චන්දකිත්ති හිමි
දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.
අඟහරුවාදා සිල්
අව අටවක
දෙසැම්බර් 08
අමාවක
දෙසැම්බර් 14
පුර අටවක
දෙසැම්බර් 21
පසළොස්වක
දෙසැම්බර් 29
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]