ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් පුර අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 ඔක්තෝබර් 23 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
යො වදතං පවරො මනුජෙසු සක්‍යමුනී භගවා කත කිච්චො පාරගතො බල විරිය සමංගී තං සුගතං සරණත්තමුපෙමි
වාදීන් අතර ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය මුනීන්ද්‍ර භාග්‍යවතුන් වහන්සේ සියලු කටයුතු ද අවසන් කොට කාය බලයෙන් ද, වීර්යයෙන් ද යුක්ත වූයේ නිවන් පුර පිවිසිය සේක් ද උන් වහන්සේ සරණ යමි.
රාග විරාග මනෙජම සොකං ධම්ම මසංඛත මප්පටි කූලං මධුර මිමං පගුණං සුවිභත්තං ධම්ම මිමං සරණත්තමුපෙමි
රාගයෙන් ඇලීම නො කරන මාර්ගය ද, තෘෂ්ණාවෙන් වෙන් වු ඵලය ද ,මනා කොට බෙදන ලද පර්යාප්තිය ද යන මේ ලොව්තුරා ධර්මය සරණ යමි.
යත්ථ ච දින්න මහප්ඵල මාහූ චතුසු සුචීසූ පුරිස යුගෙසු අට්ඨ ච පුග්ගල ධම්ම දසාතෙ සංඝ මිමං සරණත්තමුපෙමි
භික්ෂූන් වහන්සේ විෂයයෙහි දුන් දානය මහත් ඵලයැ' යි වදාළහු ද, පිරිසුදු වූ පුරිස යුග සතරක් වූ සිව්සස් අවබෝධ කළා වු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සරණ යමි.
ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ. සිකුරාදා සිල්
පුර අටවක
ඔක්තෝබර් 23
පසළොස්වක
ඔක්තෝබර් 30
අව අටවක
නොවැම්බර් 08
අමාවක
නොවැම්බර් 14
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]