ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර අමාවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ලක් මවුන් සුදු කිත් යසස් කඳ ඔප් නැගූ නිදහස් රසින් සත් ගුණෙන් සුපසන් උතුම් දම්පල් තුමා සමරමි බැතින්
උදා අරුණ’ලු නොදැක පරගැති වහල් යදමින් බැඳී සිටි දැය මුදා ඉන් නිදහසේ මධු රස බෙදු සිංහල වීරයාණෙනි
එදා ඔබ අප අවදි කරනට අභීත ව හඬ නගා කී බස දෝංකාරය දිදී නුබ ගැබ දෙවයි මිය යන දැයට ජීවය
අදීන ව සිය සමය මුල්කොට නිදාසත්වය පතා දෙස රැස නොබා මෙහෙයූ සටන චින්තන සදානුස්මරණීය වේ ම ය
එදා මෙන් යළි ඉපැද හෙළදිව දනන් හට පා සුනිසි මං පෙත ඔවුන් ඇසැ දිසි ව්‍යාජ පටලය ඉරා දුරු කළ මැනවි පිරිපත
තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි
සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
අමාවක
සැප්තැම්බර් 17
පුර අටවක
සැප්තැම්බර් 24
පසළොස්වක
ඔක්තෝබර් 01
අව අටවක
ඔක්තෝබර් 09
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]