ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර පුර අටවක පෝදා, රාජ්ය වර්ෂ 2020 අගෝස්තු 25 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී දුගන්ධෝ කායො ජිගුච්ඡෝ සකලො දුගන්ධො ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච
ගුණයට සයුරු වූ බුදුරදුන් වඳිමි. සත්ත්වයෝ හැම කල්හි සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා!
කය පිළිකුල් සහගත ය. මුලුමනින් ම දුගඳ ය. මම ද සියල්ලෝ ද මරණයට පත් වෙති.
නමාමි ධම්මං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී දුගන්ධෝ කායො ජිගුච්ඡෝ සකලො දුගන්ධො ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච
බුදුරදුන් දෙසූ දහම වඳිමි. සත්ත්වයෝ හැම කල්හි සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා!
නමාමි සංඝං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී දුගන්ධෝ කායො ජිගුච්ඡෝ සකලො දුගන්ධො ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච
බුදුරදුන් ගේ ශ්‍රාවක වූ සංඝ රත්නයට වඳිමි. සත්ත්වයෝ හැම කල්හි සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා! කය පිළිකුල් සහගත ය. මුලුමනින් ම දුගඳ ය. මම ද සියල්ලෝ ද මරණයට පත් වෙති.
අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ. අඟහරුවාදා සිල්
පුර අටවක
අගෝස්තු 25
පසළොස්වක
සැප්තැම්බර් 01
අව අටවක
සැප්තැම්බර් 10
අමාවක
සැප්තැම්බර් 17
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]