ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි අව අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 11 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වාරිමාර්ග නිලධාරියෙකු වූ සුභාෂන ජයවර්ධන (59) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ හෝ බී පොසිටිව් හෝ බී හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේනම් 0772277657 දුරකතනයෙන් විමසිය හැකි ය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු එම්.ආර්.බී. මධුරසිංහ (52) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බවද ඔහු කියයි. 0718103276 හෝ 0112929285 දුරකතනයෙන් විමසිය හැක.
නුගේගොඩ, තලපත්පිටිය, වැටකෙයියාවල පාර, අංක 20/14 බී හි පදිංචි ඒ.පී. ජී. අබේධීර (60) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වෙත්නම් දුරකතන අංක 0766704797 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්
මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
පසළොස්වක
සැප්තැම්බර් 01
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]