ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි අව අටවක පෝදා, රාජ්ය වර්ෂ 2020 අගෝස්තු 11 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඝන සාරප්ප දිත්තෙන දීපෙන තම ධං සිනා තිලොක දීපං සම්බුද්ධං පූජයාමි තමොනුදං
තුන්ලෝකයට ප්‍රදීපායමාන වූ, මොහඳුර වනසාලන බුදුරජාණන් වහන්සේ කපුරු පහනින් පුදමි.
සුවඳ පූජා කිරීම
සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධෙන පූජයාමි තථාගතං
අපමණ ගුණ සුවඳ ඇති, සුවඳවත් මුඛය හා ශරීරය ඇති තථාගතයන් වහන්සේ මේ සුවඳින් පූජා කරමි.
සුවඳ දුම් පූජා කිරීම
ගන්ධ සම්භාර යුත්තෙන ධූපෙනාහං සුගන්ධිනා පූජයෙ පූජනීයන්තං පූජා භාජන මුත්තමං
සුවඳ සම්භාරයෙන් යුක්ත වූ සුගන්ධ ධූමයෙන් (සුවඳ දුමෙන්) ඒ උතුම් පූජාවට භාජන වූ සර්වඥයන් වහන්සේ පුදමි.
අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්
මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
පසළොස්වක
සැප්තැම්බර් 01
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]