ශ්රී බුද්ධ වර්ෂ 2564 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2020 මැයි 07 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දසබලධාරී බාහිතපාපී ලෝකසිවංකර අප මුනිඳා බෝධි මුලේදී දසමර සේනා බල පරදා බුදුබව ලැබුවා //
මනාපදායී ශාන්තිවාදී කලණ වදන් ඇති දම් රජිඳා දම්සක කරකා දම් වැසි වස්වා අමා දියෙන් සත නැහැවූවා //
පරහිතකාමී පරම මහේසී කරුණාවෙන් අග බුදු සමිඳා පන්සාලිස් වස් බුදුකිස නිමවා සාල වනේදී නිවී ගියා //
බුදුගුණ රාසී සිහිකර සෑසී පුද දී මුනි සිරි පා වෙසක් පොහෝ දින වඳීනෙමු සැදැහෙන පතමින අම නිවනා //
ගී පද සංකල්පනාව තලල්ලේ චන්දකිත්ති හිමි
වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය 14 වනදා බ්‍රහස්පතින්දා
පසළොස්වක
මැයි 07
අව අටවක
මැයි 14
අමාවක
මැයි 21
පුර අටවක
මැයි 30
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]