ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බක් මස අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 අප්‍රේල් 22 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දහම් පාසල් සිසු නිපුණ තා පැවැත්වී,ණ ක්‍රමවේදය සම්බන්ධ තීරණය ලබන සඳුදා (27) සිදු කරනු ලබන සාකච්ඡුාවෙන් ලබා ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා බුදුසරණට පැවසීය.
පසුගිය වසරේදීද පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා දහම් පාසල් නොපැවැත්වීම නිසා උද්ගත වූ තත්ත්වය මත සිසු නිපුණතා ඇගැයීම් සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ඇගැයීමේදී විෂය නිර්දේශයෙන් 40% ක් ද දිස්ත්‍රික් ඇගැයීම්වලදී 60% ක් ද සමස්ත ලංකා නිපුණතා සඳහා 80 % ක් ද වශයෙන් ඇගැයීම් සිදු කළ මෙවරද දීර්ඝ කාලයක් දහම් පාසල් නොපැවැත්වීම නිසා සිසු නිපුණතා සම්බන්ධයෙන් දූ දරුවන් අපහසුතාවට පත් නොවන ලෙසින් එම නිපුණතා පැවැත්වීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.
බක් අමාවක පෝය අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.
මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ්‍රහස්පතින්දා
අමාවක
අප්‍රේල් 22
පුර අටවක
අප්‍රේල් 30
පසළොස්වක
මැයි 06
අව අටවක
මැයි 14
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]