ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බක් මස අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 අප්‍රේල් 14 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
2020 වෙසක් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වීම අත්හිටුවා ඇති බවත් පාසල් දරුවන් සඳහා සංවිධානය කළ චිත්‍ර තරගය පමණක් පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයිx චිත්‍ර තරගය සඳහා නිර්මාණ බාර ගැනීම මැයි මස 15 දක්වා කල් දමා ඇති බවද සම්මේලනය පවසයි.
බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.
මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.
අව අටවක
අප්‍රේල් 14
අමාවක
අප්‍රේල් 22
පුර අටවක
අප්‍රේල් 30
පසළොස්වක
මැයි 06
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]