ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නවම් පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2020 පෙබරවාරි 08 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පී.ඒ. කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ
මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් පෙබරවාරි මස දහවන දින පස්වරු 7.00 පාතහේවාහැට තලාතුඔය හපුතලේ පල්ලේගම ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවැත්වේ. විහාරාධිපති උඩුවෙල චන්දකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ශී‍්‍ර සාරිපුත්ත දහම් පාසලේ ප්‍රධානාචාර්ය හපුතලේ විමලධම්ම හිමියන් ඇතුළු ගුරුදෙගුරු සංගමය විසින් දහම් දෙසුම පින්කම් සංවිධානය කර ඇත.
නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.
පසළොස්වක
පෙබරවාරි 08
අව අටවක
පෙබරවාරි 15
අමාවක
පෙබරවාරි 23
පුර අටවක
මාර්තු 02
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]