Print this Article


මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් පල්ලේගම දී

මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් පල්ලේගම දී

මාවරලේ භද්දිය හිමියන්ගේ දහම් දෙසුමක් පෙබරවාරි මස දහවන දින පස්වරු 7.00 පාතහේවාහැට තලාතුඔය හපුතලේ පල්ලේගම ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවැත්වේ. විහාරාධිපති උඩුවෙල චන්දකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ශී‍්‍ර සාරිපුත්ත දහම් පාසලේ ප්‍රධානාචාර්ය හපුතලේ විමලධම්ම හිමියන් ඇතුළු ගුරුදෙගුරු සංගමය විසින් දහම් දෙසුම පින්කම් සංවිධානය කර ඇත.