ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 දෙසැම්බර් 11 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බී.එන්. ප්‍රසන්න (අවු. 57) නමැති අයට හැකි ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති අතර පරිත්‍යාගශීලී අයකු සිටීනම් 0778 177295/ 071 6730630 යන දුරකථන අංක වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.
කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචි 49 වියැති පි‍්‍රයන්ති ප්‍රදීපා විතාරණ නමැති අයට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 071 8253398/ 071 3397088 දුරකථන වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.
රෝගියකු හට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි.ඩ්.ඹ්.ඒ පරීක්ෂණයට පෙනී සිටි අයෙකුනම් වඩාත් සුදුසු බවද කියයි. පරිත්‍යාගශීලි අයෙකු වේනම් පහත දුරකථන 0778432033,0761722745 අංක වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.
වයස අවුරුදු තිස් නවයෙහි පසුවන වකුගඩු රෝගියෙකු සඳහා බී පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0112652504,0714273989 දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.
පසෙලාස්වක
දෙසැම්බර් 11
අව අටවක
දෙසැම්බර් 19
අමාවක
දෙසැම්බර් 25
පුර අටවක
ජනවාරි 03
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]