Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බී.එන්. ප්‍රසන්න (අවු. 57) නමැති අයට හැකි ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති අතර පරිත්‍යාගශීලී අයකු සිටීනම් 0778 177295/ 071 6730630 යන දුරකථන අංක වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

*****

කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචි 49 වියැති පි‍්‍රයන්ති ප්‍රදීපා විතාරණ නමැති අයට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 071 8253398/ 071 3397088 දුරකථන වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

*****

රෝගියකු හට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි.ඩ්.ඹ්.ඒ පරීක්ෂණයට පෙනී සිටි අයෙකුනම් වඩාත් සුදුසු බවද කියයි. පරිත්‍යාගශීලි අයෙකු වේනම් පහත දුරකථන 0778432033,0761722745 අංක වෙත අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

*****

වයස අවුරුදු තිස් නවයෙහි පසුවන වකුගඩු රෝගියෙකු සඳහා බී පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0112652504,0714273989 දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.