ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඉල් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 නොවැම්බර් 26 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක් සමඟ පිරුවානා පොත් වහන්සේ නම් යුත් “මහ පිරිත් පොත්” වහන්සේ හිමිකර ගන්න.
මනුෂ්‍යයෙකු ලෙස උපත ලැබීම කෙබඳු අවස්ථාවක් ද?
සතිපතා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට ත්‍යාග තිළිණ කෙරේ.
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10
ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.
අමාවක
නොවැම්බර් 26
පුර අටවක
දෙසැම්බර් 04
පසෙලාස්වක
දෙසැම්බර් 11
අව අටවක
දෙසැම්බර් 19
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]