ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 නොවැම්බර් 19 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල ත්‍රිපිටක ධර්මය ටැබ් පරිගණක ගත කර මහා සංඝරත්නය වෙත පූජා කිරීමේ මහෝත්සවය ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සංවිධායකත්වයෙන් ජනවාරි 04 වන සෙනසුරාදා පෙරවරු 05.30 සිට පස්වරු 06.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
බුදුදහම ආරක්ෂා කිරීම වෙනුවෙන් කරන්නා වූ එම උතුම් වූ පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබටත් එක් ටැබ් පරිගණකයක බරපැන සඳහා දායක විය හැකි අතර එක් ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන් පූජා කරන එම ටැබ් පරිගණකයක මිල රු. 14000 ක් වේ.
ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.
අව අටවක
නොවැම්බර් 19
අමාවක
නොවැම්බර් 26
පුර අටවක
දෙසැම්බර් 04
පසෙලාස්වක
දෙසැම්බර් 11
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]