ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ඔක්තෝබර් 21 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මෙම 20 දා උදෑසන සිදුකිරීමට නියමිත ය. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කුළඟන සමිතිය පින්කම සංවිධානය කර ඇත. මෙදින දවල් සාංඝීක දානමය පින්කම සිදුකරන අතර ඉන් අනතුරුව කඨිනානිශංස ධර්ම දේශනාව සිදු කෙරේ.
රත්නසිරි පතිරණ
වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය
අව අටවක
ඔක්තෝබර් 21
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]