ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ඔක්තෝබර් 21 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
උතුරු මැද පළාතේ අනුරාධපුර කහටගස්දිගිලිය, තිහෝගම, ශ්‍රී සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා උතුරු පළාතේ උප ප්‍රධාන සංඝ නායක සිද්ධමුල්ලේ මංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් දා (10) මුල්ගල තැබිණි. එය ඉදිකිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත් මංගල නා හිමියෝ පවසති.
වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය
අව අටවක
ඔක්තෝබර් 21
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]