ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ඔක්තෝබර් 21 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වාර්ෂික කඨින පුණ්‍යෙීත්සවය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් මස 02 - 03 යන දිනවල දී පැවැත්වේ.
2 වැනි දා, රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන අතර 3 වැනි දා අලුයම 5.00 ට කඨින චීවරය රැගත් පෙරහර මහරගම බෝධීන් වහන්සේ අභියසින් පිටත් වේ. කඨින චීවරය සඟසතු කොට පුජා කිරීම හා හීල් දානය පිරිනැමීම ධර්මායතනයේ දී සිදු කෙරේ. කඨිනානිශංස ධර්ම දේශනය මෙදින සවස 5.00 ට රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන් විසින් පවත්වනු ලබයි.
(කැස්බෑව සංචාරක, ධර්මසිරි සුරවීර)
වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය
අව අටවක
ඔක්තෝබර් 21
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]