ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ඔක්තෝබර් 13 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ දී ‘ස්වර්ණමාලී ථූපාභිවන්දනා’ නමින් මහා පින්කමක් 2020 පෙබරවාරි මස 15 වන දින සවස 5.00 සිට පසුදා පහන්වනතුරු පැවැත්වේ. එදින කුල දරුවන් සිය දෙනෙකු පැවිදි කිරීමට නියමිත බව සංවිධායක මණ්ඩලය කියයි පින්කම සඳහා සැමට ආරාධනා කරන බවත්, පින්කම මෙහෙයවන අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමියන් දැනුම් දෙනු ලබයි.
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා ඉරිදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය
පසෙලාස්වක
ඔක්තෝබර් 13
අව අටවක
ඔක්තෝබර් 21
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]