ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අගෝස්තු 23 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාම විහාරාධිපති සීමාසහිත ලක් බොදු සවිය නිර්මාතෘ හා සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ වත්තල ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි පූරිජ්ජල අනෝමදස්සී හිමියන් ලක් බොදු සවිය සමිතියේ ද සහභාගිත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී පින්කමක් හා සීල සමාදාන වැඩ සටහනක් අගෝස්තු මස 24 වෙනි දින 12 වැනි වරටත් පවත්වනු ලැබේ.
(එල්. ඩබ්. ආරියරත්න)
නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.
අව අටවක
අගෝස්තු 23
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
පසෙලාස්වක
සැප්තැම්බර් 13
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]