ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අගෝස්තු 23 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් දෙකක් වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සාමග්‍රී සම්මුතියට එළඹීම කොළඹ, පදනම් ආයතනයේ දී පසුගිය දා (16) සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමියන් අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබීමෙන් අනතුරුව සන්නස් පත්‍රය හුවමාරු කරගත් අවස්ථාව.
ජායාරූප සමන්ත වීරසිරි
නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.
අව අටවක
අගෝස්තු 23
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
පසෙලාස්වක
සැප්තැම්බර් 13
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]