ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අවඅටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සැදැහැති දායකත්වය – ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
සතර පෝදා ජයග්‍රාහකයින් පස්දෙනෙකුට ත්‍යාග පිරිනමනු ලැබේ.
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා බුදුසරණ පුවත්පතට එවීමෙන් ගුණසේන සහ සමාගමෙන් තෙරුවන් වන්දනා ඩී. වී. ඩී. තැටියක් සමඟ පිරුවානා පොත් වහන්සේ නම් වූ “මහ පිරිත් පොත් වහන්සේ” හිමි කරගන්න.
අව අටවක පෝදා පැනය - 01
පුහුදුන් සත්ත්වයා ජීවිතයේ මුහුණ දෙන අනතුර කුමක් ද?
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්ූහූවුස්, කොළඹ 10
ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]