ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 16 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
හීනටිකුඹුර පුරාණ විහාරස්ථ සිරි සුචරිත වර්ධන දහම් පාසලේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. සමූහ ඡායාරූපයේ වම්පස සිට දකුණු පස දක්වා ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඩී. හර්ෂිකා කලණි රත්නායක, විදුහල්පති යූ.එල්. සරත් තිලකරත්න, කෘත්‍යාධිකාරී, වරාපිටියේ අනුරුද්ධ හිමි, ප්‍රධාන ආචාර්ය වරාපිටියේ ආනන්ද හිමි, ප්‍රධාන ශිෂ්‍ය නායක සත්‍ය දිනුක පෙරේරා වේ.
දිවුලපිටිය අකරගම ජී. මයිකල් ප්‍රනාන්දු මහතාගේ මූල්‍ය අනුග්‍රහයෙන් සාදවා සසුනට පූජා කරන ලද දමින්නගහවත්ත ශ්‍රී සූර්ය ඩේසිකාරාමයේ සූර්යෝදය දහම් පාසලේ පොසොන් ළමා පෙරහර මෙවරත් පැවැත්විණි. විහාරාධිපති, මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ ආචාර්ය, කටුකෙන්දේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්, හා විහාරවාසී මිනුවන්කොටුවේ සුමන හිමියන්ගේ සංවිධායකත්වයෙන් මෙවර එම පෙරහර පැවැත්විණි. දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක් මෙහි දැක්වේ.
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]