ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 16 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ප්‍රවීණ මාධ්‍යවේදී, ශාස්ත්‍රපති චාමික මුණසිංහ විසින් සම්පාදනය කරන ලද මහා තෙරුන් තිදෙනෙකුගේ ලිඛිත විමර්ශිත “සක්වළ දැක්ම සහ බඹලොව ගමන” (සසර පැවැත්මයි - සසර නැවැත්මයි) ග්‍රන්ථය නොබෝදා දොරට වැඩිණ. එහිදී කතුවර චාමික මුණසිංහ විසින් එහි මුල්පිටපත ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන්ට පිළිගැන්වූ අවස්ථාව.
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]