ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජුනි 10 වනදා සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ ආනන්ද දහම්පාසලේ වාර්ෂික ගුරු උපහාර උළෙල හා ශිෂ්‍ය නිල ලාංඡන පැළ¼ඹදවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි . මුලසුන හෙබ වූ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් වෙතින් එම්.ඩී. ඇග්නස් ගුරුමාතාව ගුරු උපහාර ලද අවස්ථාව. ප්‍රධානාචාර්ය තිනියාවල ඤාණින්ද හිමියෝ ද මෙහි වෙති.
පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.
මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.
පුර අටවක
ජූනි 10
පසෙලාස්වක
ජූනි 16
අව අටවක
ජූනි 25
අමාවක
ජූලි 02
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]