Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කළුතර දකුණ මහහීනටියංගල පෞරාණික ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ ආනන්ද දහම්පාසලේ වාර්ෂික ගුරු උපහාර උළෙල හා ශිෂ්‍ය නිල ලාංඡන පැළ¼ඹදවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි . මුලසුන හෙබ වූ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් වෙතින් එම්.ඩී. ඇග්නස් ගුරුමාතාව ගුරු උපහාර ලද අවස්ථාව. ප්‍රධානාචාර්ය තිනියාවල ඤාණින්ද හිමියෝ ද මෙහි වෙති.