ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වෙසක් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජුනි 02 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වයස අවුරුදු 46ක දෙදරු මවක් වන රසිකා ජීවන්ති පෙරේරා මහත්මිය ඉතාමත් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය රසික ලැනරෝල් මහතා (මහ රෝහල- කොළඹ) ඇයට ඉතා ඉක්මනින් ‘ඕ පොසටිව්’ හෝ ‘ඕ නෙගටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙස නිර්දේශ කර ඇති බවත් කියයි. දෙදරු මවක් වන ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘ඕ පොසිටිව්’ හෝ ‘ඕ නෙගටිව්’ වර්ගයේ වකුගඩුවක් ලබා දෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ. ඔහුගේ දුරකතන අංක – 0777321125 / 0777762623 වේ.
වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.
මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.
අමාවක
ජූනි 02
පුර අටවක
ජූනි 10
පසෙලාස්වක
ජූනි 16
අව අටවක
ජූනි 25
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]