ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මැයි මස 04 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවත නො. 63 ලිපිනයෙහි පදිංචි රවින්ද්‍ර මහේෂ් අමරසිංහ දැනට අවුරුදු දෙකහමාරක සිට වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. 52 වන වියේ පසුවන ඔහුට ඕ පොසිටිව් රුධිර කාණ්ඩය යටතේ වකුගඩුවක් පරිත්‍යාගශීලි අයෙකුගෙන් අපේක්ෂා කෙරේ.
විමසීම – 0777590655
බේරුවල විශේෂ වාර්තාකරු – බී.එම්. මුක්තාර්
****
පිළියන්දල පදිංචි දෙදරු මවක වන ආර්.හේවගේ මහත්මියගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා ඕ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා දන්වා ඇති බව කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා පින් කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත දුරකතන අංකයට අමතන මෙන් ඉල්ලීමක් කරති.
දුරකතන අංකය 0704842728 වේ.
බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.
අමාවක
මැයි 04
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]