ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මැයි මස 04 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මේ වන විට උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතු කොටගෙන නිවාඩු ලබා දී ඇති සියලුම බෞද්ධ දහම් පාසල් රජයේ පාසල්වල දෙවන අධ්‍යයන වාරය ආරම්භ කිරීමෙන් පසුව ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටී.
බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.
අමාවක
මැයි 04
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]