ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අපේ‍්‍රල් 26 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ත්‍රිපිටකාභි වන්දනා:
ත්‍රිපිටකාභි වන්දනා නිමිත්තෙන් හලාවත නගරයේ දී පිණ්ඩපාත චාරිකාවක් පැවැත්විණි. එහිදී මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළ අවස්ථාව. හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව සහ හලාවත පොලීසිය එක්ව පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබිණි. ආරච්චි කට්ටුව සමූහ, අතුකෝරළ, යූ. ගුණපාල
කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 108 වන ගුණ සමරු උළෙල මෙම මස 29 වන දා පස්වරු 3 ට විද්‍යෝදය පිරිවෙනේ දී පැවැත්වේ. විද්‍යෝදය පරිවෙනාධිපති ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති උපාධ්‍යාය බළන්ගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විශේෂ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්වේ.
බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.
මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා
අව අටවක
අපේ‍්‍රල් 26
අමාවක
මැයි 04
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]