දාස්පෙති පුෂ්පෝපහාර පූජාවක් සේරුවිල දී පෙබරවාරි 4, 5
දාස්පෙති පුෂ්පෝපහාර පූජාවක් සේරුවිල දී පෙබරවාරි 4, 5
ඓතිහාසික සේරුවිල මංගල මහා සෑය අභියස කෝටියක් දාස්පෙතියා පුෂ්පෝපහාරය පවත්වා
ආශිර්වාද පූජාවක් පැවැත්වීමේ මහා වන්දනා වැඩසටහනක් පැවැත්වීමට මංජුල මහතා ප්‍රමුඛ
සැදැහැවතුන් පිරිසක් කටයුතු යොදා තිබේ. පෙබරවාරි මස 4, 5 යන දිනයන්හිදී සේරුවිල පුද
බිමේ දී සේරුවිල මංගල රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක
මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි එය සිදු කෙරේ. |
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා
අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන
දා සඳුදා ය.
මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|