|
|
දන්තුරේ රජමහා විහාරයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ |
|
|
|
යුග යුග ජන මන බැඳි
දන්තුරේ රජමහා විහාරය
මහනුවර යටිනුවර පිහිටා ඇති දන්තුරේ රජමහා විහාරය දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.
ඓතිහාසික දන්තුරේ ප්‍රදේශය පෘතුගීසීන්ට එරෙහිව කළ දන්තුරේ සටන නිසා ප්‍රසිද්ධියට
පත්ව ඇත.
සුන්දර තේ වතුවලින් ද, නෙරළු උයන්වලින් ද මනස්කාන්ත කෙත්වතු වලින් ද සමලංකෘත
දන්තුරේ ප්‍රදේශය අදත් මනස්කාන්ත ස්ථානයකි.
මෙම ප්‍රදේශයේ පෞරාණික සිද්ධස්ථාන අතර දන්තුරේ රජමහා විහාරයට වෙසෙස් තැනක්
හිමිවෙයි.
දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දන්තුරේ රජමහා විහාරයේ ඉතිහාස කතාව දේවානම්පියතිස්ස
රජ සමයට ගමන්කරයි. විහාරස්ථානයේ ඉහළ මළුවේ සෙල්ලිපියකට අනුව දන්ත කුමරුන් විසින්
මෙම ස්ථාන ප්‍රකෘතිමත් කළ බව සඳහන් ව ඇත.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා
බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා
බදාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|