UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සෝමවතී මහ සෑ රදුන් පිදීමේ විශේෂ පුණ්‍යමහෝත්සවය

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති පොළොන්නරුවේ (ඉපැරණි රුහුණේ) සුපිහිටි ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා පොළොන්නරුවේ සිට උතුරු දෙසට කිලෝ මීටර් 40 කට දුරින් සේරු නුවරට ආසන්නව මහවැලි ගඟ දෙසට බස්නාහිරින් (ඉපැරණි මහවැලි ගඟට නැගෙනහිර දෙසින්) පිහිටා ඇත. ජිනකාලිමාලි ,ධාතුවංශ ආදි ඓතිහාසික ග්‍රන්ථවල එන තොරතුරු අනුව සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු මෙම සෝමපුරයට පැමිණෙන විට මිහිඳු මාහිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ (60) හැට නමකින් හා සංඝාවාස 60 කින් සමන්විතව දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබූ බවත් එම සංඝාවාස හැටක නටබුන් අද ද සෝමවතී චෛත්‍ය රාජයාට නැගෙනහිරින් අඩි 1000 කින් එහා ඇති ප්‍රාකාරයෙන් පිටත වැලිමළුවේ දක්නට ඇති අතර අභිලේඛන අනුව පශ්චිම නාගාරාමය (රජින නක අරබ) නමින් සඳහන් වන අයුරින් ඉතා දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබිණ. ඒ වන විට භික්ෂූන් වහන්සේ හැට නමකින් සමන්විත පශ්චිම නාගාරාම නම් විහාරයෙහි දාගැබක් නොතිබු හෙයින් එම අඩුව සම්පූර්ණ කිරීමට සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු මිහිඳු මා හිමියන්ගෙන් ලැබුණු අවසර ඇතිව චෛත්‍යරාජයා ඉදිකිරීමට පටන් ගත්හ.

ඉතිරිය»

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]