UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තලම්මැහැරදී සෙත් පතා බෝධි පූජා

තලම්මැහැරදී සෙත් පතා බෝධි පූජා

නව වසරට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අටවිසි බෝධි පූජා පින්කමක් ජනවාරි (01) දා සවස 7.00 ට පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී, පන්නල ජාතික පාසලේ ආචාර්ය ගල්නෑවේ ධම්මවංශ හිමියෝ බෝධි පූජාව මෙහෙයවති. විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]