UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වියළි ආහාර
 බෙදා දුන් අයුරු.

 

 

මල්වතු මහා නා හිමියන්ගේ සුරතින් අඩු ආදායම්ලාභී පවුල් රැසකට වියළි ආහාර


නිහඬ මෙහෙවරක තවත් එක් ප්‍රජා සේවාවක්:


ගෞතම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිතෙහි සුවිශේෂත්වයන් අතර අසරණයින්ට පිහිටවීම සෑම විටම දක්නට ලැබෙන සුවිශේෂත්වයකි. ඒ ආදර්ශය ලොවට දුන් උන්වහන්සේ මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට ද කරුණාව, දයාව හා මෛත්‍රියෙහි වටිනාකම පෙන්වාදෙමින් තමන් උපයන දෙයින් කොටසක් දනට පිනට දෙන්නැයි වදාළ සේක. අන් අයගේ දුක හඳුනාගෙන ඔවුන්ගේ දුක නිවන්නට දහමින් කරුණු කියා දීම මෙන්ම ආර්ථික අතින් පිහිටක් වීම ද වැදගත් ය. එම කරුණු ද්විත්වයේ ම පිහිටා කටයුතු කරන්නා වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ දශක ගණනාවක සිට අසරණයින්ට සරණ වන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ය. සංඝ මූලස්ථාන මගින් බෞද්ධ ජනතාවට යම් සරණක් වන වැඩසටහන් ක්‍රියාත්මක නොවන බවට ඇතැම් පිරිස් හඬ නගද්දීත් උන්වහන්සේ සුපුරුදු පරිදි එම කටයුත්ත නිහඬව ම කරගෙන යෑමට වගබලා ගත්හ.

ඉතිරිය»

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]