පිහිට පතයි
පිහිට පතයි
අවුරුදු 34 ක් වයසැති උපාධිධාරි දියණියකට වකුගඩුවක් බද්ධ කිරීම අත්‍යවශ්‍ය බව
විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති හෙයින් ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩු
පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් අපේක්ෂා කෙරේ. දුරකතන අංක 0773357259/0777910826
වෙතින් වැඩි විස්තර විමසා දැන ගත හැකි බවද කියයි. |
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා
අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|